Tuesday, January 5, 2010

mage piumi

අපි යලුවෙලා සති දෙකයි, අපි දෙන්නා දෙහිවල zoo එකට ගියා, ඉට ඉස්සෙල්ලා දවසෙ මම කිව්වා එයාට මම ඔයව හෙට කිස් කරනවා කියලා :)
අපි දෙන්නා මුලින්ම ගියෙ සමනල වුයනට , ඒ හරියෙ කිසි කෙනෙක් පෙන්න හිටියෙ නෑ. මම එයාගෙ චුටි තොල් දෙකට හෙමිට ලන් වුනා , එයා මගෙ තොල් දෙකට එයගෙ තොල් දෙක තියලා තද කර ගත්තා, ඒ මොහොත හරිම සුන්දරයි.....

to be continue.....